Secure your seats for Clayface Event by Baiscope Zone.
Book Event Pass0770 633 820 - Ashan
070 270 74 59 - Bhanuka
Join Official WhatsApp group:
Clayface Event 2026
2026 ජූලි 31 වන දින සවස 4.00ට Moratuwa Max Lite Cinema ශාලාවේදී Baiscope Zone විසින් සංවිධානය කළ Spider-Man: Brand New Day Movie Event එක සාර්ථකව අවසන් වුණා. ❤️🕷️ සිනමාවට ආදරය කරන ඔබ සැම එක්වුණු ඒ අපූරු මොහොතේ මතකයන්ගෙන් කොටසක් තමයි මේ. අපිත් එක්ක මේ අත්දැකීම බෙදාගත් හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏