Back
Event

LISTEN TO YOUR SOUL

Sunday, October 25, 2026 3:00 PM Serene Mind Pitakotte 20 of 20 tickets left

LKR 7,000.00 per ticket

Reserve Now

Secure your tickets for LISTEN TO YOUR SOUL.

Reserve Now

LISTEN TO YOUR SOUL – A CREATIVE THERAPEUTIC EXPERIENCE*

💚 *When was the last time you truly listened to yourself?*
ඔබ අවසන් වරට ඔබේම හදවතට සවන් දුන්නේ කවදාද?

දෛනික ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මොහොතකට මිදී, සංගීතය, කලාව, චලනය සහ භාවනාව ඔස්සේ ඔබේ ආත්මය සමඟ නැවතත් සම්බන්ධ වන්න.

Take a pause from the noise of everyday life and reconnect with yourself through music, art, movement, and meditation.

🌿 *Experience the power of creativity and inner healing.*
🌿 *නිර්මාණශීලීත්වය සහ අභ්‍යන්තර සුවය අත්විඳින්න.*

🎶 Music | සංගීතය
🎨 Art | කලාව
💃 Movement | චලනය
🧘 Meditation | භාවනාව

✨ Let music calm your mind.
🎵 සංගීතයෙන් ඔබේ සිත සන්සුන් කරගන්න.

✨ Let art express your feelings.
🎨 කලාව තුළින් ඔබේ හැඟීම් ප්‍රකාශ කරන්න.

✨ Let movement free your spirit.
💚 චලනය තුළින් ඔබේ මනසට නිදහස ලබා දෙන්න.

📅 *DATE | දිනය:* 25th October 2026 – ඔක්තෝබර් 25
⏰ *TIME | වේලාව:* 3.00 PM – 6.00 PM
📍 *LOCATION | ස්ථානය:* Serene Mind Pitakotte – පිටකෝට්ටේ

📞 *For more details | වැඩි විස්තර සඳහා:*
+94 77 854 9874
+94 77 495 3749

💚 *Presented by | ඉදිරිපත් කිරීම:*
Serene Mind & Pravée – The Healer

🎭 *Event by | සංවිධානය:*
Content Factory

✨ Give yourself the gift of a mindful moment. Come, create, feel, and reconnect with your soul.

✨ ඔබ වෙනුවෙන්ම වෙන් වූ සුවදායක මොහොතක් තිළිණ කරගන්න. පැමිණෙන්න, නිර්මාණය කරන්න, හැඟීම් අත්විඳින්න, ඔබේ අභ්‍යන්තරය සමඟ නැවතත් සම්බන්ධ වන්න.

🦋 *LISTEN TO YOUR SOUL — A Musical & Creative Therapeutic Experience.*
🦋 *ඔබේ ආත්මයට සවන් දෙන්න — සංගීතය, කලාව සහ සුවය මුසු වූ අත්දැකීමක්.*